චන්ඩි

රු300.00

මෙම කතන්දරය ට්‍රිම් යන නම ඇති පුංචි කූඹියා ගැනය.

ට්‍රිම් තමන් මුහුණ දුන් ගැටලුවට හොදම විසදුම සොයා ගත්තේ නිවැරදි සිහියෙන් කටයුතු කළ නිසාය.

ට්‍රිම් නිවැරදි සිහියෙන් වැඩ කළ නිසා කණ්ඩායමේ අනිත් අයටද කරදර පවා විනෝදයක් කර ගනිමින් සිය ගමනාන්තයට ළගා වන්නට හැකි විණි.

අධ්‍යාපන අමාත්‍යංශ බලපත්‍ර අංකය – අ.ග්‍ර.ප්‍ර.උ.ම /19/25960
ISPN – 978-955-42168-3-9

Reviews

There are no reviews yet.

Be the first to review “චන්ඩි”
Shopping Cart