සිංහල පොත්
චිපී සහ දුලී
රු300.00
මෙම කතන්දරය නිවැරදි සිහිය පිළිබදවය.
යමක් කිරීමට පෙර , තමන්ගේ ක්‍රියාකාරකම් නිසා අන් අයටද සතුටක් ලැබේදැයි කියා කල්පනා කිරීමේ වැදගත්කම පිළිබදව මෙම කතා පොත තුලින් විමසා බැලෙයි.
අධ්‍යාපන අමාත්‍යංශ බලපත්‍ර අංකය – අ.ග්‍ර.ප්‍ර.උ.ම /19/26013
ISBN – 978-955-43383-7-1
Reviews
There are no reviews yet.