ජූනියර්

රු300.00

කලබලකාරී ලෝකයක් තුළ හැදෙන වැඩෙන දරුවාට නිවැරදි සිහිය පවත්වා ගැනීමට අවශ්‍ය ඉගෙනුම් ක්‍රියාවලිය මෙම පොතෙහි අඩංගුවේ.

මේ ලෝකය ළමුන්ට කලබලකාරී වී ඇත්තේ ඔවුන් ඉතා වැඩි වශයෙන් විද්‍යුත් මාධ්‍ය සමග එකතු වී සිටින නිසා සහ පාසලේ විභාග සහ කාලසටන්වල පීඩනය නිසාවෙනි.

එසේම ආතතියට පත්ව ඇති සමහර වැඩිහිටියන්ද සිය ආතතිය ළමුන් මතින් පිට කිරීමට උත්සහ කරයි.

අධ්‍යාපන අමාත්‍යංශ බලපත්‍ර අංකය – අ.ග්‍ර.ප්‍ර.උ.ම /19/25955
ISBN – 978-955-35852-2-6

Reviews

There are no reviews yet.

Be the first to review “ජූනියර්”
Shopping Cart