වීබෝ

රු300.00

මෙම කතාන්දරයෙන් කියවෙන්නේ හොද කර්මය පිළිබදවය. මින් දරුවන්ට හේතුඵල වාදය ගැන සරලව කියාදේ.

මෙම පොත හරහා දරුවන් අන් අයට කරුණාවන්ත වන තරමට දරුවන්ටද කරුණාව ලැබෙනු ඇති බව කියාදේ.

අධ්‍යාපන අමාත්‍යංශ බලපත්‍ර අංකය – අ.ග්‍ර.ප්‍ර.උ.ම /19/25959
ISBN – 978-955-35855-2-3

Reviews

There are no reviews yet.

Be the first to review “වීබෝ”
Shopping Cart